LIOC ඉන්ධන මිල ඉහළ දමයි

February 25, 2022 at 11:42 PM

ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.