හෙට දිනයේ පස්වරු 4 30 සහ රාත්රී 10 30 අතර කාලයේදී පැය දෙකක විදුලි කප්පාදුවක් පහත A B හා C කලාප සඳහා ක්රියාත්මක වේ. සෙසු කලාප සඳහා පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකෙරේ. 2022-02-21