මෙරට නව ඇමෙරිකානු තානාපති ලෙස පත්කල ජුලී චං දිවයිනට පැමිණ තිබේ. ඇය ඉදිරි දිනකදී ජනාධිපතිවරයා හමුවේ සිය අක්ත පත්‍ර ප්‍රදානය සිදුකිරීමට නියමිතය. මෙරටට පැමිණීමට පෙර ජුලී චං ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමුවී අදහස් හුවමාරු කරගත්තා ය. 2022-02-19