පාස්කු ප්‍රහාරය : හිටපු පොලිස්පති නිදොස් කොට නිදහස්

February 18, 2022 at 11:48 AM

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.