අමාත්‍ය විමල් විරවංශ ගේ ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටිනවා. තම ෆේස්බුක් ගිණුම දින ගණනක සිට තමන්ට භාවිත කිරිමට නොහැකි වන අයුරින් පැවති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. 2022-02-17