මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය අනුව සලකුණු දෙකක් දේශපාලන පක්ෂ වල ඡන්ද ලකුණු ලෙස යොදාගත නොහැකිබව නිවේදනය කර ඇත.
ඒ ඔටුන්න සහ ගොවියායි.
මීට පෙර ජනවාරි මාසයේ මැතිවරණ කොමිසම විසින් දේශපාලන පක්ෂ සඳහා වෙන්කර ඇති ඡන්ද ලකුණු මෙන්ම ඒ සඳහා යොදාගතහැකි ඡන්ද ලකුණු ප්රකාශයට පත්කළ අතර ඔටුන්න සහ ගොවියා ලකුණු ඊට ඇතුළත්ව තිබිණි .