දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.
“නිරන්තරයෙන් ඉන්ධන ලැබිය යුතුයි. එහෙම උපකල්පනය කරලා තමයි අපි මේ තීරණයට ආවේ. ඒ ගැන විදුලිබල මණ්ඩලයට අපි දන්වලා තියෙනවා.” මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර සිටියා.