සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි. 2022-02-14