ශ්රී ලංකා පිලේ ප්රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට IPL වරම් හිමිව තිබෙනවා. ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව අද පැවති ක්රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගැනීමත් සමගයි. 2022-02-13