ඉදිරි පැය 36 දී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු පැවසුවේ.