මෙගාවොට් 270ක් නිපදවන කෙරවළපිටිය බටහිර බලාගාරයේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
බිඳ වැටීමකට ලක් වූ සොජිට් බලාගාරය යළි පද්ධතියට සම්බන්ධ කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.
මේ හේතුවෙන් ඇතැම් ප්රදේශවල මේ හේතුවෙන් කෙටි කාලීන විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ.