අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

February 12, 2022 at 12:26 AM

කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.