වර්ග 04ක් හැර අනෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟතාවය නැහැ – මුදල් ඇමති

February 11, 2022 at 5:29 PM

රටේ පවතින විදේශ විනිමය හිඟ තාවය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අද මුදල් අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් දැක්වූ අදහස් පහතින්..