හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඔහු මේ සම්බන්ධයෙන් අද දිනයේදී නගර සභා සැසිවාරයේදී දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 2022-02-10