අභිමානවත් 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයී. සෞඛ්‍ය ක්‍රමවේදයන්වලට අනුව මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි රජය නිවේදනය කර සිටියේ. 2022-02-04