රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිදුවූ බව වාර්තාවන පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරනලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා ට උපදෙස් දී තිබේ. 2022-02-02