සාම්පල 88කින් ඔමික්‍රොන් ආසාදිතයින් 82ක්. බහුතරය බස්නාහිරින්!

January 29, 2022 at 9:15 AM

ජනවාරි මාසයේ අවසන් සතියේ ලබාගත් සාම්පල 88 කින් 82ක් ම ඔමික්‍රොන් ආසාදිතයින්  ලෙස හඳුනාගෙන ඇතිබව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආචාර්ය  චන්දිම ජීවන්දර මහතා පවසයි.

 

එලෙස ආසාදිතයින් හඳුනාගෙන ඇති ප්‍රදේ ශ වන්නේ.

 

ආසාදිතයින්   30 ක් of BA.1 ඔමික්‍රොන් ප්‍රභේද ය.

කොළඹ මහනගර සභා බලප්‍රදේශය, කොළ ඹ නහරය, කැස්බෑව සහ මතුගමයි.

ආසාදිතයින්   22 ක්  BA.1.1 ඔමික්‍රොන් ප්‍රභේද ය.

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය, මතුගම කැස්බෑව සහ කොළඹ නගරය.

ආසාදිතයින්  28 ක් BA.2 ඔමික්‍රොන් ප්‍රභේද ය.

කොළඹ

ආසාදිතයින්  2 ක් B.1.1.529 ප්‍රභේද ය.

කොළඹ

මීට අමතරව ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයින්   6 ක් ද

පානදුර ,මතු ගම,හොරණ, ප්‍රදේශ වලින් වාර්තා වේ.