බම්බලපිටිය ප්‍රදේශයේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටී දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස මෙම සිදුවී වාර්තා වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
බම්බලපිටිය ක්‍රෙස්ටර් ප්‍රදෙස පිහිටි එම ගොඩනැගිල්ලෙන් ඇදවැටුණු දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි දරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.