පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී තිබේ . රෝග ලක්ෂණ හේතුවෙන් කළ කොවිඩ් පරීක්ෂාවකින් ඒ බව තහවුරු කරගෙන ඇත. මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකුම කොවිඩ් ආසාදනය වී ඇති අතර ඊයේ දිනයේදී මන්ත්‍රීවරුන් දෙදෙනකු කොවිඩ් ආසාදිත බව තහවුරු කෙරිණ. 2022-01-29