සතොස නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදහස්

January 28, 2022 at 10:45 AM

සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබු නඩු 03 කින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.