විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

January 25, 2022 at 4:01 PM

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබී ඇති බැවින් ජනවාරි මස 27 වනදා තෙක් විදුලිය කප්පාදුවක් සිදුනොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර සිටිනවා.