මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ද කොවිඩ් ආසාදිත වී තිබේ. මේ වන විට ශ්‍රිලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනෙක් ගතවූ දින දෙක තුළ කොවිඩ් ආසාදිත වී ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාද කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතකර ඇත. 2022-01-22