පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන සාරති දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයාටයි. මේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනයි. 2022-01-22