මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. 2022-01-20