ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන ගෙන්වීමට මුලික තැනක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
විදුලිබලයෙන් ක්‍රියා කරනු ලබන වාහන ධාවනය කිරීමට අවශ්‍ය විදුලිය සපයා ගැනීම පුන්ර්ජනනිය බලශක්තියෙන් උපදවා ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.