නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්රයට සම්ප්රාප්ත විය. 2022-01-18