රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. 2022-01-06