ගත වූ දිනයේ දිවයිනේ මාරක රිය අනතුරු 11 ක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි. එම අනතුරු වලින් 12 දෙනෙකු මියගොස් ඇත. 2022-01-03