සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ක්‍රීඩා කරන PSG පාපන්දු ක්‍රීඩා සමාජය මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 2022-01-02