කොළඹ ගාලුමුවදොර පිටිය අසල අතුරු මාර්ගයක ඊයේ (29) සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනිගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 10.20ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. Accident First Facebook පිටුව මගින් බෙදා හරින ලද විනාශ වූ මෝටර් රථයේ ඡායාරූප පහත දැක්වේ. 2021-12-30