තිරුක්කෝවිල් පොලීසියේ සැරයන් වරයෙකු කළ වෙඩි තැබීමකින් මෙලෙස එම පොලීසියේ ම තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයකරයි. 2021-12-25