සමාජීය දේශපාලන සාක්ෂරතාවය ගැන පුහුණු පාඨමාලාවක්

December 21, 2021 at 3:06 PM

ඔබේ ක්ෂේත්‍රයේ වඩාත් සාර්ථකව ක්‍රියා කිරීමටත්, රටවැසියකු ලෙස දැනුවත්ව නිවැරදි තීරණ ගැනීමටත්. දේශපාලන සාක්ෂරතාවය (Political Literacy) අතිශය වැදගත්‍ වනවා.

පක්ෂ දේශපාලනයට ගැති නොවී නිදහස්ව සිතන්නට දැනුම හා ශක්තිය ලබා දෙන School of Democracy සමග සම්බ්න්ධවන්නට ඔබට හා මේ පිළිබද උනන්දුවක් දක්වන ඔබට ගෞරවයෙන් ආරාධනය කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

 

https://www.facebook.com/110379201495222/posts/114190937780715/?d=n