ජනපති ලේකම් ගැන ඇමති විමල් කියු දේ (VIDEO)

December 21, 2021 at 2:00 PM

ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර සම්බන්ධයෙන් ඊයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති වැඩසටහනකදී අමාත්‍ය විමල් වීරවංශ අදහස් පළකර සිටියා.

“ඒ මනුස්සයාව ඇත්තටම ජනාධිපති කළේ නැත්තේ ඇයි කියලයි මම හිතන්නේ. එයා තරම් වැඩ්ඩෙක් නැහැ. දැන් සමහරුන්ට දැන් එයා නැතුව මේ රටේ ආර්ථිකයේ මොකක්වත් කරගන්න තේරෙන්නේ නැහැ.

ලෝක බැංකුව ගැන IMF එක ගැන දන්නේ එයා. රටේ ආර්ථිකය ගැන දන්නේ එයා. එයාට තියෙන දැනුම කාටවත් නෑ. එයා ඉදලනේ රටේ මේ අර්බුධයක් ඇවිල්ලා තියෙන්නේ. ඩොලර් අර්බුධයක් එනවා කියලා මිට අවුරුදු දෙකකට කලින්වත් දකින්න ඕන එයා පට්ට වැඩකාරයෙක් නම්.”

මේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝවයි..