තවත් Pfizer එන්නත් මාත්‍රා අටලක්ෂ විසිදහක ට වැඩි ප්‍රමාණයක් ඇමෙරිකාව මෙරටට පරිත්‍යාග කර ඇත. මෙරට ජනතාව සඳහා මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් තුන්වන මාත්‍රාව ලබාදෙන අතර ඒ සඳහා යොදාගන්නේ ෆයිසර් එන්නතයි. 2021-12-20