ඉන්දියාවේ බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබෙනවා.
එම බෝම්බ පිපිරීම් 2018 වසරේදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සිදුකර තිබු අතර ඉන් අට දෙනෙක් එහි වරද පිළිගෙන තිබූ අතර ඔවුන් සඳහා ඊයේ දඬුවම් නියම කර තිබෙනවා.
ඉන් තිදෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියෝග කර ඇති අතර අනෙක් පස්දෙනාව වසර 10 බැගින් බන්ධනාගාරගත කිරීමට පට්නා අධිකරණය තීන්දු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.