වැඩබලන මුදල් ඇමතිවරයෙකු පත් කරයි

December 16, 2021 at 2:45 PM

බලන මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජී. එල් පීරිස් පත්කර ඇති බව වාර්තා වනවා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට අමෙරිකාවට ගොස් ඇති බැවින්.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට අමතරව විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය ජී. එල් පීරිස්ය.