ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසනවා. 2021-12-16