ඉදිරි පැය 24 දී කාළගුණ තත්ත්වය අයහපත් වෙයි.

December 15, 2021 at 10:59 AM

දිවයිනට දකුණු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.