ඉන්දුනීසියානු නැගෙනහිර මුහුදේ රිච්ටර් මාපාංක 7.6 ක භූ කම්පනයක් සිදුවී තිබේ. මෙම භූ කම්පනයෙන් ශ්‍රීලංකාව ට සුනාමි බලපෑමක් නොවන බව දැනට ප්‍රකාශයට පත්කර ඇත. 2021-12-14