2022 අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම වැඩි ජන්ද 93කින් සම්මත වුණා. එහිදී අයවැයට පක්ෂව ජන්ද 157ක් සහ විපක්ෂව ජන්ද 64ක් ලැබුණා. ඒ අනුව 2022 අයවැය අද වැඩි ඡන්ද 93 සම්මත විය. 2021-12-10