ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවට ඔහු සඳහන් කර සිටියි.
There was ?hope that Omicron might not spread as fast in Sri Lanka/Europe. We wouldn’t necessarily see the same rate of spread as in South Africa because high rates of Delta and vaccination would be in Omicron’s way.
— Chandima Jeewandara (@chandi2012) December 8, 2021