තමිල්නාඩුවේ, කුනූර් ප්රදේශයේදී සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය ගුවන් හමුදාව සඳහන් කර සිටිනවා.
මෙම හෙලිකොප්ටරය අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් බිපින් රාවට් ගේ බිරිඳ ද ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටරයක්.