හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරිමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ ප්රධාන කරුණු 03ක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි. මේ ඒ සම්බන්ධයෙන් එම අධිකාරිය විසින් නිකුත් කර ඇති නිවේදනයයි. 2021-12-04