සම්පත් තෙන්නකෝන් දිවිගමනට සමුදෙයි

December 3, 2021 at 10:26 AM

වේදිකාව මෙන්ම පුංචි තිරයෙන් ද සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කල ප්‍රවින රංගනවේදි සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පවසන්නේ.