වසර අවසාන පාසල් නිවාඩුව දින කීපයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. මීට පෙර එම නිවාඩුව ප්‍රකාශයට පත්කර තිබුණේ දෙසැම්බර් 23සිට 26 දක්වා පමණි. නමුත් ජනවාරි 3 වැනිදා යලි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 2021-12-03