අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා. 2021-11-28