පාසැල් නත්තල් නිවාඩුව දින 04කට සීමා වෙයි

November 26, 2021 at 6:43 PM

නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා.

එම නිවාඩුවෙන් පසු දෙසැම්බර් 27 වැනිදා පාසල් විවෘත කරන අතර නත්තල යෙදී තිබෙන දෙසැම්බර් 25 වැනිදායි.