කොළඹ ට්‍රැෆික් බලන්න ගුවන් හමුදාව උඩින් යයි (PHOTOS)

November 26, 2021 at 3:54 PM

සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ​බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ​​ඩ්‍රෝන යානා යොදගනිමින් අද දිනයේදී නීරීක්ෂණය කරනු ලැබුවා.

ඒ අනුව ගුවන් හමුදා​​ඩ්‍රෝන යානා යොදා ගනිමින් නෙළුම් පොකුණ මංසන්දිය,ආයුර්වේද වටරවුම,දියත උයන ප්‍රදේශය,පංචිකාවත්ත​ප්‍රදේශය,නව කැළණි පාලම ප්‍රදේශය හා පාර්ලිමේන්තුව අසල මෙලෙස නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරන ලදී.

image f691178cfd

image d1b390e323

image 64873608ae

image 94bec76c7f

image 90a755d35f

image 53c391b605

image 27c30ced35

image 14aca8ba03

image 7d90dc63b2

image 5e1e7e6dcb

image 3d655d351a