මහින්ද සමරසිංහ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි

November 25, 2021 at 1:47 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩභාර ගැනීම සඳහා ඔහු එලෙස අස්වීමේ ලිපිය භාර දුන් බව වාර්තා වන්නේ.

මන්ත්‍රී මහින්ද සමරසිංහ විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ …