ඉන්දියාවේ සිට මෙරටට හොරරහසේ ගෙන ආ පුපුරන ද්‍රවය තොගයක් මන්නාරම ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ. මේවා සමග දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. 2021-11-20